special omelet|#shorts|food| easy recipe

1K

special omelet|#shorts|food| easy recipe
#food #easyrecipe #omelet #omellette #shortvideo සිංහල වට්ටෝරුව පහලින් ඇත.

Ingredients – oil , greenchillie , pepper powder , tomato , onions , curry leaves , Salt , 3 eggs .

Method –
STEP 1 – combain sliced ingredients in a bowl (green chillie , tomato , onions , curry leaves )
then add 3 eggs, pepper powder & salt .

Mix the ingredients well.

STEP 2 – Heat the coconut oil in a pan on the medium heat. after that add the mixture on the pan and cook the omelet.

අමුද්‍රව්‍ය – තෙල් , අමු මිරිස් , තක්කාලි , ලූණු , බිත්තර 3ක් , ගම්මිරිස් කුඩු , කරපින්චා ,ලුණු .

සාදාගන්නා ආකාරය – භාජනයකට සිහින්ව කපා ගත් අමු මිරිස් , තක්කාලි , ලූණු , කරපින්චා ,ලුණු ගම්මිරිස් කුඩු සහ බිත්තර එකතු කර හොදින් මිශ්‍ර කරන්න .
ඉන්පසු භාජනයක් ලිප තබා තෙල් ටිකක් එකතු කරන්න. තෙල් ටික රත් වන විට මිශ්‍රණය එකතු කර මද රස්නයෙන් උයාගන්න.
Recipe Video:

special omelet|#shorts|food| easy recipe

special omelet|#shorts|food| easy recipe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recipe Rating




Close
Your custom text © Copyright 2020. All rights reserved.
Close