Jaggery Pudding | හකුරු පුඩිම සිංහලෙන් | 3 ingredient recipe

1.2K

Jaggery Pudding | හකුරු පුඩිම සිංහලෙන් | 3 ingredient recipe
Jaggery Pudding Recipe | හකුරු පුඩිම සිංහලෙන්
Subscribe to my channel for more recipes: L
#jaggerypudding #sueran #3ingredientdessert

Most of the Kandyans are familiar with this pudding I am sure. Whenever we are invited for a lunch or to a dinner at a Kandyan house this is a very famous dessert that we have encountered.
This is not a Watalappam, even though its called a jaggery pudding, Its very cooling..
This is a very easy 3 ingredient pudding that you can make!

Don’t forget to give it a LIKE & SUBSCRIBE to my channel for more recipes!
Please SHARE with friends & family if you like this! 🙂

Try this out and let me know your thoughts, at tag me on Facebook @sueran or in Instagram @sueransl

INGREDIENTS:
-250g Jaggery
-3/4 cup thick coconut milk
-1 cup water (3/4 water for coconut, 1/4 cup to dissolve gelatin)
*I am using this amount of water as I am using a thick coconut milk, if you are using a lighter milk, or if you are getting milk from a fresh coconut, you can only use coconut milk without using water
-2 tsp Gelatin
-1 tsp vanilla

**If you are using fresh coconut milk, make sure to get the first squeeze of coconut and use 1 1/2 cups coconut milk with 1/4 cup water to dissolve gelatin

මෙම පුඩිම නුවර පළාතේ දකින්නට ලැබෙන පුඩිමක්.නුවර පළාතේ අහාර වේලකට අරාදනා කරොත් අතුරුපසට හකුරු පුඩිම ගොඩක් වෙලාවට දකින්ඩ ලැබෙනවා. මේක වටලප්පමක් නෙවේ, හකුරු සහ පොල් කිරි තමයි ප්‍රදාන අවශ්‍ය දෑ, මේක ඇඟ සීතල වෙන පුඩිමක්

මගේ චැනල් එකට සබ්ස්ක්රිය්බ් කරන්න, ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න.තව මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙන්න

අවශ්‍ය දෑ:
-250 ග්රෑම් හකුරු
-3/4 කෝප්ප පොල් කිරි
-1 කෝප්පයක් ජලය (3/4ක් කෝප්ප පොල් කිරි වලට 1/4ක් කෝප්ප ජෙලටින් දිය කරගන්න)
*මම පාවිච්චි කරන පොල් කිරි ටිකක් ඝන නිසා මම මෙතරම් ප්‍රමාණයක් වතුර භාවිතා කරනවා, ඕගොල්ලොන්ට පොල් ගෙඩියකින් මිටි කිරි ගන්නවානම් වතුර නොදමා පොල් කිරි පමණක් පාවිච්චි කරන්න- පහතින් කියවන්න
-2 තේ හැදී ජෙලටින්
-1 තේ හැඳි වැනිල

**පොල් ගෙඩියකි මිට් කිරි පාවිච්චි කරනවානම් වතුර වෙනුවට උකු පොල් කිරි කෝප්ප 1 1/2ක් අරගන්න, වතුර කෝප්ප 1/4ක් ගන්න ජෙලටින් දිය කරගන්න

Check out for all the products I used
– n

Checkout my other channels:
INSTAGRAM /
FACEBOOK n
TWITTER l

Music:
m
Recipe Video:

Jaggery Pudding | හකුරු පුඩිම සිංහලෙන් | 3 ingredient recipe

Jaggery Pudding | හකුරු පුඩිම සිංහලෙන් | 3 ingredient recipe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recipe Rating




Close
Your custom text © Copyright 2020. All rights reserved.
Close